Market එකේ ඉන්න Trades ලා කවුද? ඔබ මෙතනින් වෙන්න කැමති කුමන Trader ද?

Market එකේ  ඉන්න Trades ලා කවුද? ඔබ මෙතනින් වෙන්න කැමති කුමන Trader ද?

01. මොවුන් තත්පර සිට මිනිත්තු දක්වා කාලයන් වලදි Trade කරයි.

02. මොවුන් ගෙ ඉලක්කය වන්නෙ දිනකට කිහිප වතාවක් කුඩා මිල චලනයන් ග්‍රහණය කර ගැනිමයි.

03. Scalping යනු  ඊතා කෙටි කාලයක් තුල trade එකට පිවිස profit එකක් ලබා ගැනිමයයි.

04. මොවුන් 1 minute chart සිට 15 minute chart වැඩ් පුර බාවිතා කරයි.

05. මෙහි අවදානම් මට්ටම ඉහළ වෙ.

Market එකේ  ඉන්න Trades ලා කවුද? ඔබ මෙතනින් වෙන්න කැමති කුමන Trader ද?

01. මොවුන්  මිනිත්තු සිට පැය දක්වා (රාත්‍රී ස්ථාන නොමැත) Trade කරයි. අභ්‍යන්තර මිල චලනයන්ගෙන් ලාභය ලබා ගනි.

02. මොවුන් ගෙ ඉලක්කය වන්නෙ දින අභ්‍යන්තර මිල චලනයන්ගෙන් ලාභය උපායා ගැනිමයි.

03. Day Trading යනු දිනකට අඩු කාල තුල Trade run කර ලාබ උපයා ගෑනිම වෙ.

04. මොවුන් 15 minute chart සිට 1 hour chart වැඩ් පුර බාවිතා කරයි.

05. මෙහි අවදානම් මට්ටම තරමක් අඩු  වෙ.

Market එකේ  ඉන්න Trades ලා කවුද? ඔබ මෙතනින් වෙන්න කැමති කුමන Trader ද?

01. මොවුන්  දින සිට සති දක්වා ඉලක්කය දක්වා කාලයන් වලදි Trade කරයි.

02. මොවුන් දින කෙටි කාලීන සිට මධ්‍ය කාලීනඅභ්‍යන්තර මිල චලනයන්ගෙන් ලාභය උපායා ගැනිම සිදු කරයි.

03. Swing Trading යනු සතියක් හො සති කිහිපයට වැඩි කාලයක් Trade run කර ලාබ උපයා  ගෑනිම වෙ.

04. මොවුන් 4hour chart සිට 1day chart වැඩ් පුර බාවිතා කරයි.

05. මෙහි අවදානම් මට්ටම ඉතා අඩු  මට්ටමක පවති

Market එකේ  ඉන්න Trades ලා කවුද? ඔබ මෙතනින් වෙන්න කැමති කුමන Trader ද?

01. මොවුන්  සති සිට මාස දක්වා ඉලක්කය දක්වා කාලයන් වලදි Trade කරයි.

02. මොවුන්  සති සිට අවුරුදු දක්වා මිල චලනයන්ගෙන් ලාභය උපායා ගැනිම සිදු කරයි.

03. Position Trading යනු සතිගනනාවක් හො මාස කිහිපයක් Trade run කර ලාබ උපයා    ගෑනිම වෙ.

04. මොවුන් 1Day chart සිට 1month chart වැඩ් පුර බාවිතා කරයි

05. මෙහි අවදානම් මට්ටම ඉතා අඩු  මට්ටමක පවති

Market එකේ  ඉන්න Trades ලා කවුද? ඔබ මෙතනින් වෙන්න කැමති කුමන Trader ද?

මෙය යම් කිසි රටාවක් තොරාගෙන එය මත trading කිරිම වෙ. මෙහි වාසි සහ අවාසි තිරනය වනුයෙ ඔබ තොරාගනු ලබන රටාව මතය.මෙය robot [EA] මත බොහො පිරිසක් උපයොගි කර ගනු ලබයි.

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters