Trader කෙන්ක් ව්දියට ඔබ Trading කිරිමට හදාගත යුතු [Risk and Money Management]

Trader  කෙන්ක් ව්දියට ඔබ Trading  කිරිමට හදාගත යුතු [Risk and Money Management]

සරලවම කිවහොත් Trading කරන ඔබ සතුව තිබිය යුතු සහ ඊගෙන ගත යුතුම දෙය වන්නෙ මෙයයි. Risk and money management නිසි අයුරින් පවත්වා ගත නොහැකි පුද්ගලයකුට trading වලින් success ව්‍‍ය නොහැකිය.

අවදානම් කළමනාකරණය Trade  කරන ඔබගෙ ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමට සහ දිගු කාලීනව වෙළඳපල තුළ නොනැසී පැවතීමට උපකාරී වේ.

Trading වලදි පමනක් නොව මුදල් කළමනා කරණය ඔබගෙ සමානය එදිනෙදා වැඩ කටියුතු වලදි වුවද බාවිතා කරන්න.නැත හොත් ඔබට ගේ ජිවිතය සාර්තක කර ගැනිමට නොහැකි වනු ඇත.

  • ඔබගේ capital ඒකෙන් 1 Trade එකක් සදහා 3℅ වඩා risk කරන්න යන්න එපා.
  • එකව්ටක එක ලග Trade 2 කට වඩා දමන්න එපා
  • අනිවාර්යෙන් Trade එකක් ව්රැද්ද පැත්තට යන විට Margin එකතු කිරිමට හොද capital එකක් ලග තබා ගන්න.
  • අනිවාර්යෙන් stop loss දමා Trade කරන්න
  • ඔබ කිසිව්ටකත් ඔබ දමන Trade අනිවාර්යෙන් win කරනවා සිතා කටියුතු කරන්න එපා. පරාජය බාර ගැනිමටත් පුරැදු වන්න.
  • ඔබ Demo ගිනුමෙහි හොදට පුරුදු ව් අවමය 70℅ win rate එකක් නැතින්ම් මුදල් අයොජනය කර Trade කරන්න එපා

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters