candle එකක් හදුනා ගනිමු

candle (හෝ ඉටිපන්දමක්) යනු ප්‍රස්ථාරයක වෙළෙඳපොළේ මිල චලනයන් නිරූපණය කිරිමට යොදාගන්නා දෙය වෙ.මෙය එක් එක් කාල පරාසයන් තුල වෙළද පොලේ හැසිරිම පෙන්නුම් කරයි.ඔබ 1minute chart දෙස බැලුවහොත් එහි මිනිත්තුවක් තුල එක් candle එකකින් විනාඩියක් තුල market එකේ සිදු වු දැ නිරැපනය කරයි.

Candle එකක් නිවරදිව හදුනා ගමු.

♦ Body

Candle එකක Body එක යනුවෙන් අදහස් කරන්නෙ candle එක ආරම්බයෙ සිට අවසානය දක්වා මිල පරාසයේ සිදු වු දෙ පෙන්නුම් කිරිමයි.

♦ Price Open

  • Price Open වලින් අදහස් කරන්නෙ එම candle එක ආරම්බයේ දි වෙළද පොලෙහි තිබු වට්නා කමයි.
  • රැපයේ පෙන්වන පරිදි Bearish candle එකක ඉහළින් ආරම්බ වෙ. Bullish candle එකක පහලින් ආරම්බ වෙ.

♦ Price Close

  • Price Close වලින් අදහස් කරන්නෙ එම candle එක අවසානයෙදි දි වෙළද පොලෙහි තිබු වට්නා කමයි.
  • රැපයේ පෙන්වන පරිදි Bearish candle එකක පහලින් අවසන් වෙ. Bullish candle එකක ඉහලින් අවසන් වෙ.

♦ Low

Low ලෙස අදහස් කරන්නෙ candle එක පුරාවටම ඇතුලත් මිලෙහි අවම අගයයි.

♦ High

High ලෙස අදහස් කරන්නෙ candle එක පුරාවටම ඇතුලත් මිලෙහි උපරිම අගයයි..

♦ Shadow [Wick]

– Lower Shadow

  • Lower Shadow [Wick] යනු Bearish Candle එකක් තුල නම් candle එකක අවසාන අගයට වඩා Candle එකක් තුල මිල පහල ගිය පරාසය වෙ.
  • Bullish Candle එකක් තුල නම් candle එකක අරම්බක අගයට වඩා Candle එකක් තුල මිල පහල ගිය පරාසය වෙ.

– Upper Shadow

  •  Upper Shadow [Wick] යනු Bearish Candle එකක් තුල නම් candle එකක් අරම්බක වන මිලට වඩා Candle එකක් තුල මිල ඉහල ගිය පරාසය වෙ.
  • Bullish Candle එකක් තුල නම් candle එකක් අවස්න් වන මිලට වඩා Candle එකක් තුල මිල ඉහල ගිය පරාසය වෙ.

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters