
Inverted Candle
මෙහි පහළට ආසන්නව කුඩා ශරීරයක් සහ දිගු ඉහළ Wick (හෝ සෙවනැල්ලක්) ඇත. මෙම හැඩයෙන් ඇඟවෙන්නේ සැසිය අතරතුර ගැනුම්කරුවන් මිල ඉහළට තල්ලු කළ නමුත් විකුණුම්කරුවන් නැවත පාලනය ලබාගෙන එය වසා දැමීමේදී ආරම්භක මිල දෙසට පහළට තල්ලු කළ බව හගවයි.
Hanging man candle
මෙය මිල ඉහළ යමින් පැවතුනද, විකුණුම් පීඩනය වැඩි වන බව එයින් ඇඟවෙන අතර, එය ඉහළ යාමේ සිට පහත වැටීමේ හැඟීමකට මාරුවීමක් පෙන්නුම් කළ හැකිය.