
- ඉහත රැපයේ දෙස හොදින් බලන්න එකම මිල පරාසයක් තුල වෙළද පොල මිල Reversal එකක් සැදි නැවතත් මිල ඉහල යන ස්තාන Support Level එකක් ලෙස හදුන්වනු ලැබිය හැක.
- මෙම අවස්තාවන් වලදි ඔබ Buy Trade එකක් ගන්නෙනම්, ඔබගේ Stop Loss අගය Support Level එකට පහලින් දැමිය යුතුය. ඔබගේ Take Profit එක අසන්නව ඇති Resistance Level එක ලග තැබ්ය යුතුය.