
ඉහත රැපයේ දෙස හොදින් බලන්න මෙමගින් සිදුවන්නෙ Resistance Level break කර වෙළද පොල යැමෙන් පසු නැවතත් ඉහලින් වෙළද පොල තුල Resistance Level සැදිමයි.එවිට පහලින් තිබෙන Resistance Level තුලට විණුම් කරැවන් විසින් වෙළද පොල රැගෙන ගොස් නැවත එම ස්තාන වලදි ගැණුම් කරැවන් ශක්තිමත් විම වෙ