Support and Resistance Level Breakout වන ආකාර මොනවද කියා බලමු.මෙහි අකාර 3 ක් ඇත.
- Breakout
- Fake Out
- Retest
01. Breakout යනු කුමක්ද කියා බලමු

- ඉහත රැපය දෙස හොදින් බලන්න. සරලවම කිවහොත් Breakout එකක් යනු Support and Resistance Level එක Candle Body එකකින්[තරමක් ව්ෂාල] කැපි වෙළද පොල දිශාව වෙනස් ව් ගමන් කිරිමයි.
- Support Level එකක් Breakout ව්මෙන් අදහස් කරන්නෙ එම අවස්තාව තුල වෙළද පොල තුල ව්කුණුම් කරැවන්ගෙ බලපැම වැඩි බවය.
- Resistance Level එකක් Breakout ව්මෙන් අදහස් කරන්නෙ එම අවස්තාව තුල වෙළද පොල තුල ගැණුම් කරැවන්ගෙ බලපැම වැඩි බවය.
02. Fake Out යනු කුමක්ද කියා බලමු

- ඉහත රැපය දෙස හොදින් බලන්න. සරලවම කිවහොත් Fake Out එකක් යනු Support and Resistance Level එක Candle Body එකකින් කැපි වෙළද පොල දිශාව වෙනස් ව්මට උස්හ කර නැවත සුපුරැදු අයුරින් ගමන් කිරිමයි.
- Support Level එකක් Fake out ව්මෙන් අදහස් කරන්නෙ එම අවස්තාව තුල වෙළද පොල තුල සිටින ව්කුණුම් කරැවන ක්‍රියාත්මක වුවත් නැවත ගැනුම් කරැවන්ගේ බලපැම වැඩි වු බවය.
- Resistance Level එකක් Fake out ව්මෙන් අදහස් කරන්නෙ එම අවස්තාව තුල වෙළද පොල තුල සිටින ගැණුම් කරැවන ක්‍රියාත්මක වුවත් නැවත ව්කුණුම් කරැවන්ගේ බලපැම වැඩි වු බවය.
03. Retest

ඉහත රැපය දෙස හොදින් බලන්න. සරලවම කිවහොත් Retest එකක් යනු Support and Resistance Level එක Candle Body එකකින් කැපි වෙළද පොල දිශාව වෙනස් ව් ගොස් නැවත Support and Resistance Level Touch කර සුපුරැදු අයුරින් එම දිශාව වෙත ගමන් කිරිමයි.