Trend Line නිවරදිව ඉගෙන ගමු

මෙම Trend Line බොහෝ විට Technical Analyze මත පදනම්ම ක්‍රියාත්මක වෙන Method එකක් වෙ. නමුත් මෙය ආර්ථික විද්‍යාව, සංඛ්‍යාලේඛන සහ ව්‍යාපාර පුරෝකථනය වැනි අනෙකුත් ක්ෂේත්‍රවල ද වැදගත් වේ. වෙළද පොල ගමන්ගන්නා ආකාර 3ක් ඇත එම ආකාර 3 නම්

  1. Uptrend
  2. Downtrend
  3. Consolidation/Sideway

ඉහත සදහන් ආකාර 3 න පිලිබදව වැඩි දුර පහතින් ඉගෙන ගමු

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters