
Consolidation/Sideway වෙළදපොලක් යම් කිසි මිල පරාසයක් තුල ගමන් කරයි.මෙම තත්වයන්ගේදි වෙළදපොල එක ලග ඉහල පහළ ගමන් කරයි.උබ මෙවනි වෙළදපොලක් ඇති වු විට Trade නොදා සිටිම වාඩාත් උචිත වෙ.මන්දයත් මෙම අවස්තාවන් තුල ගැණුම් කරැවන්ගේ සහ විකුණුම් කරැවන්ගේ බලපැම අඩු බැවිනි.