Risk Reward Ratio [R.R] Trading කරන ඔබ තාබාගත යුත්තෙ ඇයි

Risk Reward Ratio [R.R] සරලවම අදහස වනුයේ ඔබ trade එකක් සදහා කොපමන මුදලක් අවදානමට ලක් කර එම අවදානම වෙත කොපමන ලාබයක් අපේක්ෂා කරනවාද යන්නයි.

            උ.දා 1. අපි 1:2 R R අනුපාතය ගමු මෙමගින් අදහස් කරන්නේ ඔබගේ පාඩුව 1$ නම් ඔබගේ ලාබය 2$ වනු බවයි.

            උ.දා 2 .  1:1 R R අනුපාතය ගතහොත් එයින් අදහස් කරන්නේ ඔබගේ පාඩුව 1$ නම් ඔබගේ ලාබයද 1$ යනුවෙනි

            උ.දා 3.  2:1 R R අනුපාතය ගතහොත් එයින් අදහස් කරන්නේ ඔබගේ පාඩුව 2$ නම් ඔබගේ ලාබයද 1$ යනුවෙනි

  • අද වන විට Trades ලා බොහෝ පිරිසක් මෙම R R බාව්තා කරයි.මෙහි වාසි රාශියක් ඇත.ඔබ කූමන අවස්තාවෙදි උවත් ඔබ අවදානමට ලක් කරන මුදලට වඩා වැඩි ප්‍රමානයක් ලාබ ලාබාගැනිමට යොදවන්න.

මෙහි වාසි මොනවාද කියා බලමු

  • ඔබ අප දන්නා කරැණ් වන්නේ කිසිදු trader කෙනෙකුට 100℅ win rate එකක් තබාගත නොහැකි යන්නයි.

අප සිතමු ඔබගෙ win rate එක 70℅ කියා.ඔබ trade එකක් දමන්නේ stop loss 1$ සහ ඔබගේ take profit අගය 3$ යන අගය මත උපකල්පනය කරමු.මෙතනදි ඔබගෙ R R අගය වනුයේ 1:3 වෙ.

                                    මෙහි ඔබ ගන්නා trades 100 යෙන් 70 trades win කල පසු ඔබට 210$  profit ප්‍රමානයක් හිමිවෙනු ඇත.trades 30 loss වු විට ඔබගේ දළ ලාබය වනුයේ 180$ වේ.

මෙමගින්  ඔබට හොදින් වැටහෙනවා ඇති R:R අගයක් තාබාගෙන trader කෙනෙකු  trade කිරිමේ වාසිය. ඔබගේ Win Rate එක අඩු අගයක පැවතිය්ත් ඔබට මෙම ක්‍රමය උපයෝගි කරගෙන ලාබ ලැබිය හැක.

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters