
Chart pattern යනු technical analyze වලදි යොදා ගන්නා දෙයකි.මෙය ඓතිහාසික මිල දත්ත මත පදනම්ව අනාගත මිල චලනයන් පුරෝකථනය කිරීමට යොදා ගනි. Chart pattern වර්ග 3 කට බෙදිය හැක. ඒවා මොනවද කියා අපි බලමු.
01. Continuation Patterns
මෙමගින් අදහස් වනුයේ වත්මන් වෙළද පොල ප්‍රවණතාවය වෙනස් නොවි දිගටම පවතිනු ඇති බවයි.
02. Reversal Patterns
මෙමගින් අදහස් වනුයේ වෙළද පොල දිශාව වෙනස් විය හැකි බවයි.වෙළද පොල ගමන්ගන්නා දිශාවට විරැද්දව ගමන් කර හැක.
03. Bilateral patterns
මෙමගින් අදහස් වනුයේ මේවා වෙළඳපල තත්ත්වයන් අනුව ඕනෑම දිශාවකට කැඩී යා හැක.
මෙම Patterns 3 පිලිබදව ඔබට පහලින් ව්ස්තර ගෙන එනු ලබයි.