♦ Reversal rising wedge pattern


මෙම රටාව ඉහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙහෙදි Patterns breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය ඉහළ කෙලවරින් දමන අතර take profit එක wedge pattern අරම්බක උසට සකසනු ඇත.
♦Reversal falling wedge pattern


මෙම රටාව පහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙහෙදි Patterns breakdown වු විට buy Order එකක් දැමිය හැක එවිට stop lossඅගය පහළ කෙලවරින් දමන අතර take profit එක wedge pattern අරම්බක උසට සකසනු ඇත.
♦ Double top pattern


මෙම රටාව ඉහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙය M අකුරක හැඩයක් ගනි.මෙහි support line එක neckline ලෙස හදුන්වයි. මෙහෙදි Patterns support line breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය ඉහළ කෙලවරින් දමන අතර take profit එක pattern අරම්බක උස සිට neckline වෙත ඇති දුරට සකසනු ඇත
♦ Double bottom pattern


මෙම රටාව පහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙය W අකුරක හැඩයක් ගනි.මෙහි Resistance line එක neckline ලෙස හදුන්වයි. මෙහෙදි Patterns Resistance line breakdown වු විට Buy Order එකක් දැමිය හැක එවිට stop lossඅගය පහළ කෙලවරින් දමන අතර take profit එක pattern අරම්බක උස සිට neckline වෙත ඇති දුරට සකසනු ඇත.
♦ Head and shoulders pattern


මෙම රටාව ඉහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙය මනුස්සයකුගේ දැකිය හැකි උරහිස් දෙකක් සහ හිසක් ඇති රටාවක් පෙනේ එම නිසා මෙම නම යොදා ඇත. මෙහි support line එක neckline ලෙස හදුන්වයි. මෙහෙදි Patterns support line breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය ඉහළ කෙලවරින් දමන අතර take profit එක pattern අරම්බක උස සිට neckline වෙත ඇති දුරට සකසනු ඇත.
♦ Inverse Head and shoulders pattern


මෙහි Head and shoulders pattern එකට සමාන අනෙකුත් ලක්ශන දැකිය හැක. මෙම රටාව පහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. Resistance line එක neckline ලෙස හදුන්වයි. මෙහෙදි Patterns Resistance line breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය පහළ කෙලවරින් දමන අතර take profit එක pattern අරම්බක උස සිට neckline වෙත ඇති දුරට සකසනු ඇත.
♦ Bullish expanding triangle pattern


මෙය කුඩා ත්‍රිකොණ්යකින් පටන්ගෙන විශාල කොනයක් නිර්මාණ් ය කරයි. මෙම රටාව පහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙහෙදි Patterns Resistance line breakdown වු විට Buy Order එකක් දැමිය හැක එවිට stop lossඅගය පහළ කෙලවරින් දමන අතර take profit එක pattern එකේ කොණ්ය නිර්මාණ් ය වි ඇති උපරිම උස වෙත ඇති දුරට සකසනු ඇත
♦ Bearish expanding triangle pattern


මෙය කුඩා ත්‍රිකොණ්යකින් පටන්ගෙන විශාල කොනයක් නිර්මාණ් ය කරයි. මෙම රටාව ඉහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙහෙදි Patterns support line breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය ඉහළ කෙලවරින් දමන අතර take profit එක pattern එකේ කොණ්ය නිර්මාණ් ය වි ඇති උපරිම උස වෙත ඇති දුරට සකසනු ඇත
♦ Cup and handle pattern


මෙය කොප්පයක හැඩයකට සමාන නිසා මෙම නම යොදා ඇත.මෙය U හැඩයක් ගනි. මෙහෙදි Patterns Resistance line breakdown වු විට Buy Order එකක් දැමිය හැක එවිට stop lossඅගය Resistance සිට handle පහළ කෙලවරින් දමන අතර take profit එක pattern එකේ කොණ්යේ සිට Resistance line නිර්මාණ් ය වි ඇති උපරිම උස වෙත ඇති දුරට සකසනු ඇත.
♦ Reverse cup and Handle pattern


මෙය Cup and handle pattern වලට සමාන අනෙකුත් ලක්ශන පෙන්නුම් කරයි. මෙහෙදි Patterns support line breakdown වු විට Sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය Resistance සිට handle ඉහළ කෙලවරින් දමන අතර take profit එක pattern එකේ කොණ්යේ සිට support line නිර්මාණ් ය වි ඇති උපරිම උස වෙත ඇති දුරට සකසනු ඇත