Continuation Patterns

♦ Rising wedge pattern

මෙම රටාව ඉහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙහෙදි Patterns breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය ඉහළ කෙලවරින් දමන අතර take profit එක wedge pattern අරම්බක උසට සකසනු ඇත

♦ Falling wedge pattern

මෙම රටාව පහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. මෙහෙදි Patterns breakdown වු විට buy Order එකක් දැමිය හැක එවිට stop lossඅගය ඉහළ කෙලවරින් දමන අතර take profit එක wedge pattern අරම්බක උසට සකසනු ඇත

♦ Bullish rectangle pattern

මෙම රටාව ඉහළ පහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. . මෙහෙදි Patterns breakdown වු විට buy Order එකක් දැමිය හැක එවිට stop lossඅගය පහළ support line කෙලවරින් දමන අතර take profit එක  pattern support line, Resistance අරම්බක උසට සකසනු ඇත.

♦ Bearish rectangle pattern

මෙම රටාව පහළ පහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. . මෙහෙදි Patterns breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය ඉහළ support line කෙලවරින් දමන අතර take profit එක  pattern support line, Resistance අරම්බක උසට සකසනු ඇත.

♦ Bullish flag pattern

මෙම රටාව පහළ  යන වෙළද පොලක් තුල දැකිය හැක. . මෙහෙදි Patterns breakdown වු විට buy Order එකක් දැමිය හැක එවිට stop lossඅගය පහළ support line කෙලවරින් දමන අතර take profit එක  flag pole සිට, Resistance අරම්බක උසට සකසනු ඇත.

♦ Bearish flag pattern

මෙම රටාව ඉහළ යන වෙළද පොලක් තුල දැකිය හැක. . මෙහෙදි Patterns breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop loss අගය ඉහළ Resistance     line කෙලවරින් දමන අතර take profit එක  flag pole සිට, support අරම්බක උසට සකසනු ඇත

♦ Bullish pennant pattern

මෙම රටාව ඉහළ  යන වෙළද පොලක් තුල දැකිය හැක. . මෙහෙදි Patterns breakdown වු විට buy Order එකක් දැමිය හැක එවිට stop lossඅගය පහළ support line කෙලවරින් දමන අතර take profit එක  flag pole සිට, Resistance අරම්බක උසට සකසනු ඇත.

♦ Bearish pennant pattern

මෙම රටාව පහළ  යන වෙළද පොලක් තුල දැකිය හැක. . මෙහෙදි Patterns breakdown වු විට sell Order එකක් දැමිය හැක එවිට stop lossඅගය ඉහළ Resistance line කෙලවරින් දමන අතර take profit එක  flag pole සිට, support අරම්බක උසට සකසනු ඇත.

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters