02. Hidden Divergence

Hidden Divergence වලින් සිදුවන්නේ ඉහළ යන වෙළදපොලක් තව දුරටත් ඉහලටම ගමන් කිරිම වේ. පහළ යන වෙළදපොලක් තව දුරටත් පහලටම ගමන් කිරිම වේ.

♦ පහළ යන වෙළද පොළක් පහලට ගමන් කිරිම[Bearish Hidden Divergence]

ඉහත රැප සටහන දෙස හොදින් බලන්න. එහි පෙනෙන ආකාරයට Bearish Hidden Divergence අදින්නේ candle chart තුල Lower high [swing point] දෙක සම්බන්ද කරය.

            [RSI] indicator තුල Lower Low [swing point] දෙක සම්බන්ද කරය.

මෙහෙදි ඔබට පෙනෙනවා ඇති candle chart තුල 2 වනි swing point එක පලවෙනි එකට වඩා පහලින් තිබෙනවා.නමුත් [RSI] indicator තුල 2 වනි swing point එක පලවෙනි එකට වඩා ඉහලින් තිබෙනවා මෙවනි අව්ස්තා තුල Bullish Divergence හට ගනු ලබයි.

♦ ඉහළ යන වෙළද පොළක් ඉහලට ගමන් කිරිම[Bullish Hidden Divergence]

ඉහත රැප සටහන දෙස හොදින් බලන්න. එහි පෙනෙන ආකාරයට Bullish Hidden Divergence අදින්නේ candle chart තුල Higher Lower [swing point] දෙක සම්බන්ද කරය.

            [RSI] indicator තුල Lower Low [swing point] දෙක සම්බන්ද කරය.

මෙහෙදි ඔබට පෙනෙනවා ඇති candle chart තුල 2 වනි swing point එක පලවෙනි එකට වඩා ඉහලින් තිබෙනවා.නමුත් [RSI] indicator තුල 2 වනි swing point එක පලවෙනි එකට වඩා පහලින් තිබෙනවා මෙවනි අව්ස්තා තුල Bullish Hidden Divergence හට ගනු ලබයි.

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters