Smart money Concept {SMC} සරලව,නිවරදිව ඉගෙන ගමු

Smart money Concept {SMC} යන්න සරලවම කිවහොත්, ඔබ අප අයිති වන්නේ Retail trades ඛාණ්ඩයට වේ. නමුත් වෙළදපොල තුල සිටින අනෙකුත් trades ලා වන්නේ Institutional Traders[බැංකු සහ හෙජ් අරමුදල් වැනි ආයතන] වේ.  {SMC} වලින් සිදුවන්නේ වෙළදපොල තුළට විශාල බලපැමක් කරන මෙම වන්නේ Institutional Traders ලා trading කරන විදියට අපිත් trading කිරිමයි.

                                    මෙහිදි අවම Stop loss අගයක් තබාගෙන ඉහල take profit පරාසයක් ලාබා ගැනිම අරමුනු කර ගෙන trading කිරිමයි. මෙහි අප කලින් කතා කල R.R තබාගැනිමේ පාඩම මතක් කර ගන්න.මෙම {SMC} trading Method එකෙන් හොද R.R එකක් තබාගෙන trading කිරිම මගින් හොද ප්‍රතිලාබ අත් කර ගත හැකි වේ.

මෙහි අපට ඉගෙන ගැනිමට ප්‍රඪාණ කොටස් කිහිපයක් ඇත ඒවා මොනවාද කියා බලමු

  • Market Structure
  • Liquidity
  • Imbalance/Fair Value GAP [FVG]
  • Order Block
  • POL [Period of investigation]
  • Order Flow

මෙම කරැණු සම්බන්දයෙන් ඔබට පහලින් සරලව ඉගෙන ගත හැකි වේ.

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters