01. Market Structure

වෙළද පොලක් ගමන්ගන්නා ක්‍රම 3, ඇත එනම Up trend, Down trend, Side way මෙම ක්‍රම 3 නට Market Structure සම්බන්ද වන අයුරැ අප බලමු.

  • Up trend       = ඉහත රැප සටහන් හොදින් බලන්න ඉහල යන වෙළද පොලක් තුල swing point නම් කරන්නේ Higher High[HH],Higher Low[HL] ලෙසය.
  • Down trend = ඉහත රැප සටහන් හොදින් බලන්න පහල යන වෙළද පොලක් තුල swing point නම් කරන්නේ Lower High [LH], Lowe low [LL] ලෙසය.
  • Side way  = ඉහත රැප සටහන් හොදින් බලන්න එකම මිල පරාසයක ඉහල, පහල යන වෙළද පොලක් තුල swing point නම් කරන්නේ [EH],[EL] ලෙසය.

♦ Market Structure එකේ  Break of structure[BOS] අවස්තා හදුනාගමු

  • Up trend  = Up trend එකක් තුල Higher High level close කරගෙන candleඑකක් නිර්මාණය විමෙන් සිදු වේ.
  • Down trend = Down trend එකක් තුල Lower low level close කරගෙන candleඑකක් නිර්මාණය විමෙන් සිදු වේ.

♦ Change Of Character [Choch] අවස්තා හදුනාගමු

  • Choch යන්නෙන් අදහස් කරන්නේ වෙළදපොල ගමනය වෙනස් වු බවයි.
  • මෙය ඉහළ යන වෙළදපොලක් තුල පහළට වෙළදපොල සැදී Higher lower level close කරගෙන candleඑකක් නිර්මාණය විමෙන් සිදු වේ.
  • මෙය පහළ යන වෙළදපොලක් තුල ඉහළට වෙළදපොල සැදී Lower high level close කරගෙන candleඑකක් නිර්මාණය විමෙන් සිදු වේ.
  • ඊහත රැප සටහනින් එම අවස්ථා 2 කම පෙන්වා දි ඇත.
Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters