02. Liquidity

Liquidity යන්න සරලවම කිවහොත් market makers ලා විසින් හිතා මතා trading කරන අප වගේ Retail trader’s ලව loss කිරිම වේ. මෙහෙදි සිදුවන්නේ Retail trader’s ලා වෙළදපොල තුල Entry ලබාගන්නා ස්තාන හදුනාගෙන ඔවුන්ගේ stop loss hit කිරිමට වෙළදපොල නැබුරැ කර නැවත සුපුරැදු පරිදි වෙළද පොළ ගමන් කිරිම වේ.[ Retail trader’s බාවිතා කරන support and resistance, trend line technical method] මොවුන්ගේ ඉලක්ක වේ.

            ඉහත රැප සටහන් උදා හර්ණයට ගන්න එවිට ඔබට මෙය තවත් සරලව වැටහෙනු ඇත.

මෙහි ප්‍රදාන විදි 3 ක් ඇත ඒවා නම් buy side Liquidity , sell side Liquidity , trend line Liquidity ලෙස වේ. මේවාට උදාහර්ණ රැප රාමු ඉහලින් ඇත එය හොදින් නිරික්ෂනය කර වටහා ගන්න.

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters