

- ඉහත රැප සටහන් වලින් uptrend සහ down trend අවස්තාවලදි Imbalance සැදුනු අකාරය දක්වා ඇත.
- Imbalance එකක් ලෙස අර්ථ දක්වන්නේ ඊට පෙර සහ පසු සැදුනු candle වල Upper wick සහ lower wick එකෙන් මැදි වු candle එක ආවර්ණය වි නොමතිනම් [මෙය තරමක් විශාල candle එකක් වෙන්න ඔනේ] Imbalance එකක් ලෙස අර්ථ දැක්විය හැක.
- මෙය ඉහළ ගිය වෙළදපොලක් තුල සැදිමෙන් විණුම් කරැවන් ක්‍රියාත්මක නොවිම හෙතුවෙන් එම හිඩස පියවිම්ට වෙළද පොල කිසියම් මොහොතක එම ස්ථානයට පැමෙනේ.
- මෙය පහළ ගිය වෙළදපොලක් තුල සැදිමෙන් ගැණුම් කරැවන් ක්‍රියාත්මක නොවිම හෙතුවෙන් එම හිඩස පියවිම්ට වෙළද පොල කිසියම් මොහොතක එම ස්ථානයට පැමෙනේ.
- මෙය නැවත එම ස්තානයට පැමිනෙන වෙළාව කිව නොහැකිය එය කවදා හෝ සිදුවනු ඇත.
- Imbalance එකක් නැවත පියවිමට නැවත වෙළදපොල පැමිනිමෙදි එහි අගය 50℅ මට්මට වෙළදපොල පැමිනිමෙන් එම Imbalance එක සම්පුර්ණ වු ලෙස පිලි ගැනේ.
- ඉහත රැප සටහන් වල Imbalance සම්පුර්ණ් කර අවස්ථාද පෙන්වා දි ඇත.