Wyckoff Theory එක දැනගමු

මෙම Wyckoff Method එක ලොවට හදුන්වාදුන්නේ Richard Demille Wyckoff  වේ. ඔහු මෙය සොයාගත් නිසා ඔහුගේ නමින් මෙය නම් කොට ඇත.මෙය ඉතා පැරනි Method එකක් වේ. මෙය වසර 100 කට අදික වේ.මෙම Method එක එතරම් පැරනි වුවද අදටත් මෙම Method එක ගැන traders ලා කාතා විමෙන් ඔබට මෙහි ඇති වැටහෙනු ඇත.අද අපි Wyckoff Method සරලව  ඉගෙන ගමු.

මෙහි ප්‍රඪාන කොටස් 4 ක් දැකගත හැකි වේ. එය පහත අයුරින් කොටස් 2 කට ගෙන ඉගෙන ගමු

  • Accumulation  = මෙහි සරල තෙරුම වන්නේ මිලදි ගැනිම වේ.
  • Distribution     = මෙහි සරල තෙරුම වන්නේ විකිනිම   වේ.

Lesson Content
0% Complete 0/2 Steps
Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters