Accumulation

Accumulation schematic 1

මෙහි ඇති Phase වලින් කියවෙන දේ බලමු

♦ Phase A

  • පහළට බැවුම් වන වෙළද පොලහි PS තුලින් support අවස්තා නිර්මණය කරයි. ඉන් පසු SC ලෙස පවතින තැනට වෙළදපොළ පහළට ගමන්කර support එකක් ගෙන වෙළදපොළ තරමක් ඉහලට ගමන් කරයි.ඉන් පසු  AR තුලට පැමිනි වෙළදපොළ resistance සාදා ST ස්ඨානය වෙත වෙළදපොළ ගමන් කරයි.

♦ Phase B

  • මෙම කලාපය තුළ ප්‍රඨම Liquidity hunt ලාබා ගැනිම සිදු කරයි. ST ස්ඨානය ඇති වෙළදපොළ ඉහළට ගමන් කරයි. ඉන් පසු AR resistance line break කරමින් ඉහළට ගොස් stop loss hunt කිරිම සිදුකරයි.ඉන් පසු වෙළදපොළ පහළට ගමන් කර SC support line break කරමින් පහළට ගොස් stop loss hunt කිරිම සිදුකරයි. මෙය ST in phase B ලෙස හදුන්වයි.

♦ Phase C

  • මෙහිදි සිදුවන්නේ නැවත කලින් සැදුන ST in phase B  support line break කරමින් පහළට ගොස් stop loss hunt කිරිම සිදුකරයි.මෙය  spring ලෙස හදුන්වනු ලබයි.ඉන් පසු වෙළදපොළ ඉහළට ගමන් කරයි.

♦ Phase D

  • ඉන් පසුව වෙළදපොළ AR  සහ ඒ අවට ඇති සියලුම Swing point break කරමින් වෙළදපොළ ඉහළට ගමන් කරයි.

♦ Phase E

  • මෙහිදි වෙළදපොල ඉහළට ගමන් කිරිම සිදු කරයි.

***

Accumulation schematic 2

මෙහි schematic 1 හා schematic 2 අතර දක්නට ලැබෙන වෙනස්ක්ම් මොනවාද කියා බලමු.

මෙහි දක්නට ලැබෙන ප්‍රඪාන වෙනස්කම වන්නේ ඉහත schematic 1 වල Spring එකක් දක්නට ලැබෙන schematic 2 හි එවනි අවස්තාවක් දක්නට නොලබේ අනෙකුත් සාදක සමාන වේ. මෙහිදිත් වෙළදපොළ ඉහලට ගමන් කිරිම සිදු වේ.

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters