

Distribution schematic 1
මෙහි ඇති Phase වලින් කියවෙන දේ බලමු
♦ Phase A
- ඉහළට බැවුම් වන වෙළද පොලහි PSY තුලින් Resistance අවස්තා නිර්මණය කරයි.
- BC ලගට වෙළදපොල පැමින AR ලග support line නිර්මාණය කර මීළ පහළට ගමන් කිරිම සිදුකර නැවත මිළ ST වෙත වේළදපොළ ගමන් කරයි.
♦ Phase B
- මෙම කලාපය තුළ ප්‍රඨම Liquidity hunt ලාබා ගැනිම සිදු කරයි. ST ස්ඨානය ඇති වෙළදපොළ පහළට ගමන් කරයි. ඉන් පසු AR support line break කරමින් පහළට ගොස් stop loss hunt කිරිම සිදුකරයි. මෙය SOW in Phase B ලෙස හදුන්වයි.ඉන් පසු කලින් සැදුන Resistance line break කර මිල UT ස්තානය වෙත වෙළදපොළ ඉහලට ගමන් කරයි.
♦ Phase C
- මෙහිදි සිදුවන්නේ නැවත කලින් සැදුන UT Resistance line break කරමින් පහළට ගොස් stop loss hunt කිරිම සිදුකරයි.මෙය UTAD ලෙස හදුන්වනු ලබයි.ඉන් පසු වෙළදපොළ පහළට ගමන් කරයි.
♦ Phase E
මෙහිදි වෙළදපොල පහළට ගමන් කිරිම සිදු කරයි.
Distribution schematic 2


මෙහි schematic 1 හා schematic 2 අතර දක්නට ලැබෙන වෙනස්ක්ම් මොනවාද කියා බලමු.
- මෙහි දක්නට ලැබෙන ප්‍රඪාන වෙනස්කම වන්නේ ඉහත schematic 1 වල UTAD එකක් දක්නට ලැබෙන schematic 2 හි එවනි අවස්තාවක් දක්නට නොලබේ. LPSY දක්නට ඇත. අනෙකුත් සාදක සමාන වේ. මෙහිදිත් වෙළදපොළ ඉහලට ගමන් කිරිම සිදු වේ.