
මෙය ඉතාමත් ගැබුරින් හැදැරිය යුතු දෙයකි. මෙය chart pattern වල අරම්බය වේ.ඔබට අප ඉතා සරලව මෙය පැහැදිලිකරයි.නමුත් මෙය ඉගෙන ගැනිමට ඔබට ඉතා ව්ශාල කාලයක් ගත වෙනු ඇත.මෙය ඉගෙන ගැනිමට Fibonacci පිලිබදව දැනුමක් අවෂ්‍ය බැවින් අප ඔබට කලින් ගෙන ආ Fibonacci පාඩම් මාලාව හොදින් ඉගෙන ගෙන මෙම පාඩමට ඇතුලුවන්න.
1930 ගණන්වල රැල්ෆ් නෙල්සන් එලියට් විසින් සංවර්ධනය කරන ලද මෙම න්‍යාය පදනම් වී ඇත්තේ ආයෝජක මනෝවිද්‍යාවෙන් බලපෑමට ලක් වූ පුනරාවර්තන චක්‍රවල වෙළඳපොළ චලනය වන බවට වන අදහස මත වේ. මෙය වසර 100 පමන වෙළදපොළ දත්ත නිරික්ෂණය කර ඔහු විසින් මෙය එලි දක්වා ඇත.
ඔබට පහලින් මෙය පිලිබදව පහතින් සරලව ඉගෙන ගත හැක.