
Wave එකක් යනු එක් ස්තානයක සිට තවත් ස්තානයකට වේළද පොළ ගමන් කිරිමයි.මෙය තරංගයක් ලෙස හදුන්වනු ලැබේ.මෙහි කොටස් 2 කට බෙදිය හැක.
- Motive wave
- Corrective wave
- Motive Wave එකක් යනු Up trend එකකදි එම දිශාවට පමනක් වෙළදපොල ගමන් කරයිනම් එම ස්ඨාන 1, 2,3,4,5 යන ලෙස ඉලක්කම්වලින් නම් කරනු ලබයි.
- Corrective wave එකක් යනු Down trend එකකදි එම දිශාවට පමනක් වෙළදපොල ගමන් කරයිනම් එම ස්ඨාන a, b, c, d, e, w, x, y, z යන ලෙස අකුරැ ව්ලින් නම් කරනු ලබයි.