Fibonacci tool එක use කරලා wave Target එකක් ගමු

අප මෙහිදි up trend එකකට උදාහර්ණයක් ගමු .ඉහත රැප සටහන ලෙස හොදින් බලන්න

  • අප මෙම අවස්තාවෙදි up trend හටගත් තැන සිට එනම් 0 සිට 1 දක්වා Fibonacci retracement tool එක රැගෙන යාමෙන් පසු 2වනි wave Target එක ගත හැකිය. මෙහිදි Fibonacci retracement tool එකේ අගය 0.382 හා 0.618 බාවිතා කර Entry එකක් ලබාගත හැක.
  • දෙවනුව 0 සිට 1හා 2 දක්වා Fibonacci retracement tool එක රැගෙන යාමෙන් පසු 3වනි wave Target එක ගත හැකිය. මෙහිදි Fibonacci retracement tool එකේ අගය 1.414 හා 1.618 බාවිතා කර Entry එකක් ලබාගත හැක.
  • තුන්වනුව 2 සිට  3 දක්වා Fibonacci retracement tool එක රැගෙන යාමෙන් පසු 4වනි wave Target එක ගත හැකිය. මෙහිදි Fibonacci retracement tool එකේ අගය 0.5 හා 0.38 බාවිතා කර Entry එකක් ලබාගත හැක.
  • ඉන්පසු 0 , 3 , 4 සහ 2 , 3 , 4 හො 0 , 1 , 4 දක්වා Fibonacci retracement tool එක රැගෙන යාමෙන් පසු 5වනි wave Target එක ගත හැකිය. මෙහිදි Fibonacci retracement tool එකේ අගය 0.61 හා 0.78 බාවිතා කර Entry එකක් ලබාගත හැක.
Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters