Regular Flat Pattern

- මෙය Wave තුනකින් සමන් විය යුතු වේ.
- මෙහිදි wave B ගේ අගය wave A වලින් 70℅ ක ප්‍රමාණයකට වඩා ලබාගත යුතු වේ.
- මෙහිදි wave B වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට A දක්වා ඇද එහි 1.05 ත් 0.9 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක
- මෙහිදි wave C වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට A හා දක්වා ඇද එහි 1.0 ත් 1.05 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක
Expanding Flat Pattern

- මෙය Wave තුනකින් සමන් විය යුතු වේ.
- මෙහිදි wave B උසට වඩා wave A අගය වැඩිවිය යුතු වේ.
- Wave A අවසාන වු ප්‍රමාණයට වඩා wave C ගමන් කල යුතු වේ.
- මෙහිදි wave B වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට A දක්වා ඇද එහි 1.38 ත් 1.23 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක
- මෙහිදි wave C වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට A හා B දක්වා ඇද එහි 1.61 ත් 1.38 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක
Running Flat Pattern

- මෙය Wave තුනකින් සමන් විය යුතු වේ.
- මෙහිදි wave B උසට වඩා wave A අගය වැඩිවිය යුතු වේ.
- Wave A අවසාන වු ප්‍රමාණයට වඩා අඩුවෙන් wave C ගමන් කල යුතු වේ.
- මෙහිදි wave B වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට A දක්වා ඇද එහි 1.38 ත් 1.05 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක