Simple Zig zag Pattern

- Wave A අවසාන වු ප්‍රමාණයට වඩා wave C ගමන් කල යුතු වේ.
- මෙහිදි wave C වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool ඇද එහි 1.61 ත් 1 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක
Double Zig Zag Pattern

- මෙහි පළමු Wave එක Wලෙස සහ තුන්වනු Wave එක Y ලෙස හදුන්වයි. මේවා අතර තව Zig Zag Pattern නිර්මාණය වේ.
- මෙහිදි wave W උසට වඩා wave Y අගය වැඩිවිය යුතු වේ.
- මෙහිදි wave X වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට W දක්වා ඇද එහි 0.4 ත් 0.1 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
- මෙහිදි wave Y වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට W සහ X දක්වා ඇද එහි 0.61 ත් 1 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
Trible Zig Zag Pattern

මෙය වෙළදපොල තුල ඉතා අඩුවෙන් දැකගත හැකි Pattern වේ.