Regular Contracting Triangle Pattern

- මෙහිදි Wave C වඩා Wave A වඩා පහලින් තිබිය යුතු වේ.
- Wave D, Wave B පසු නොකළ යුතුය.
- Wave E, Wave C පසු නොකළ යුතුය.
- මෙහිදි wave B වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට a දක්වා ඇද එහි 0.78 ත් 0.61 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
- මෙහිදි wave C වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට A සහ B දක්වා ඇද එහි 0.61 ත් 1 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
- මෙහිදි wave D වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක B සිට C දක්වා ඇද එහි 0.78 ත් 0.61 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
- මෙහිදි wave E වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක B සිට C සහ D දක්වා ඇද එහි 0.61 ත් 0.78 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
Expanding Contracting Triangle Pattern

- මෙහිදි Wave C වඩා Wave A වඩා ඉහලින් තිබිය යුතු වේ.
- Wave D, Wave B පසු කළ යුතුය.
- Wave E, Wave C පසු කළ යුතුය.
- මෙහිදි wave B වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට A දක්වා ඇද එහි 1.61 ත් 1.41 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
- මෙහිදි wave C වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක 0 සිට A සහ B දක්වා ඇද එහි 1.61 ත් 1.05 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
- මෙහිදි wave D වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක B සිට C දක්වා ඇද එහි 1.05 ත් 1.27 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.
- මෙහිදි wave E වලට Entry එකක් ලබාගැනිමට Fibonacci retracement tool එක B සිට C සහ D දක්වා ඇද එහි 1.27 ත් 1.05 අතර Entry ලබා ගැනිමට බාවිතා කල හැක.