ඉහත video එක දෙස හොදින් බලන්න.අප ඔබට Real account එකේ Trade කර පෙන්වුවාට ඔබ මෙය Demo Account තුල හොදින් පුහුණුවි කරන්න.
මෙම Accumulators Method එකේදි ඔබට කැමති පරිදි Growth rate [වෙළදපොල හිඩස] තොරාගෙන එම ප්‍රමාණය ඉක්මවා නොයනකල් ඔබට අදාල අගයෙන් $ ලැබෙන ඇත.මෙහි තවත් වාසියක් වන්නේ ඔබට කැමතින්ම් ඔබට හිමිව $ ප්‍රරමාණය රැගෙන ඔනම වේළාවකදි Trade එකෙන් ඉවත් විමට හැකි වමයි.නැතහොත් Take Profit අගයක් සකස්කොට Trade කිරිමෙන් එම අගයට ලන්වන තෙක් Trade එක Run වේ.