ඉහත video එක දෙස හොදින් බලන්න.අප ඔබට Real account එකේ Trade කර පෙන්වුවාට ඔබ මෙය Demo Account තුල හොදින් පුහුණුවි කරන්න.ඔබට මෙම Trading Method එක Deriv trader හා Smart Trader තුලද කල හැකි වේ. ඔබ Smart Trader වෙත යාමෙදි බොහොවිට නැවත Log විමට සිදුවේ. එවිට ඔබ Deriv වලට ලබාදුන් Email password ම ලබා දෙන්න. මෙම Under Method එකෙන් සිදුවන්නේ කුමක්ද කියා බලමු.ඔබ මෙහිදි තොරාගනු කාලය අවසානයේදි ඔබ තොරාගත් Last Digit අන්කයට වඩා පහල වටිනාකමක් ඇති අන්කයක් ආවොත් ඔබ දිනනු ඇත. ඔබ Over Method එකෙන් trade කලහොත් මෙහි අනිත්පැත්ත සිදු වේ.