Binance Account එකක් සදා verification කරගමු

  1. ඔබ binance Account එක සැදිමට පහත පරිදි web browser එක බාවිතාකරන්න.ඉන් පසුව එම තොරතුරැ ලබා දි Mobile APP එකට Log විය හැක. Web browser බාවිතාකිරිම පහසු වේ.
  2. ඔබ පිටරටක සිටියත් sri lanka විදියට Account එක සාදාගන්න එවිට Account verification ගැටලු මතුවෙන්නේ නැත
  3. ඔබට ID card ,Passport ,Driving  license එකක් නොමතිනමි ඔබගේ නිවසේ හො විශ්වාස වන්ත කෙනෙකුගේ තොරතුරැ ලබා දි පහත පරිදි  Account එක සාදා ගන්න
Step 01

Sri Lanka වේ විදියට Account එකක් සාදා ගන්නා තැනට යන්න ඉහළ click කරන්න

Step 02

මෙතනට ඔබගේ Email ලිපිනය නිවරදිව ලබා දෙන්න.ඉන් පසු එය නිවරදිද කියා පරික්ෂාකර Next ලබාදෙන්න.

Step 03

ඉන් පසුව ඔබගේ Email වෙත Code එකක් ලැබෙනු ඇත.එය මෙතනට ලබාදෙන්න.

Step 04

මෙතනට simple හා capital අකුරැ සහිතව අකුරැ 8 කට වඩා සහිත හොද password  එකක් ලබාදෙන්න.ඉන් පසු Next ලබාදෙන්න.

Step 05

ඔබගේ binance Account එක සාර්තකව සැදි ඇත.දැන් Next ලබාදෙන්න.

Step 06

Binance Account verification කිරිමට ඔබගේ ජන්ගම දුරකතනය බාවිතා කිරිම පහසුවේ. ඔබගේ දුරකතනයෙන් binance APP එක බාවිතාකර හො binance  වෙබ් අඩවියට  Log වි මෙය කිරිම පහසුවේ.[ඔබ මෙහිදි ලබාදුන් Email හා password ලබා දි Log වෙන්න]  

ඔබගේ binance Account verification කිරිමට මෙය click කරන්න.

Step 07

ඉහත රැපයේ තිබෙන ලෙස sri lanka  තොරන්න.ඉන් පසුව ඔබ ලබාදන document වර්ගය තොරන්න.[ඔබගේ සින්හල ID card එකෙන්ද මෙය කල හැකි වේ. ඉන් පසුව Continue ලබාදෙන්න.

Step 08

මෙහිදි ඔබකලින් තොරාගත් document වර්ගයේ ඔබගේ phone එකේ හෝ computer එකේ තිබෙන photo එකක් හෝ PDF එකක් තිබෙනම් එය upload කල හැක නැතහොත් දෙවනුවට තිබෙන එකෙන් දුරකතනය බාවිතා කර එහි camera ව on කර photo එකක් එවලෙම ලබාගත හැක. සැ.යු ඔබ වඩාත් clear photo එකක් ලබාදෙන්න.

Step 09

මෙහිදි ඔබගේ මුහුන හොදින් පැහැදිලිව පෙඑනන සේ App එකෙන් ඔබට කරන්න කියන දේ කරන්න.

උදා= ඔබගේ මුහුන ඉහල පහල කරන්න කිවහොත් එය කරන්න

Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters