මෙහිදි වෙළද පොල තුල බහුලව හටගන්නා Candlestick pattern ගැන සරලව ඔබට හදුන්වාදිම සිදු කරනු ලබයි.
01. Hammer and Inverted Hammer

Hammer and Inverted Hammer මෙය මිටියක හැඩයක් ගන්නා නිසා මෙම නම යෙදි ඇත. මෙහි wick (සැබෑ ශරීරයේ ප්‍රමාණය මෙන් අවම වශයෙන් දෙගුණයක්)වේ.මෙය පහල ගිය වෙළද පොලක සැදිමෙන් අනතුරැව හොද සව්මත් marubozu candle වගේ සැදිමෙන් පෙන්නුම් කරන්නේ වෙළද පොල ඉහල යන තත්වයක් වේ.
02. Shooting star and Hanging Man

Shooting star and Hanging Man මෙහි wick (සැබෑ ශරීරයේ ප්‍රමාණය මෙන් අවම වශයෙන් දෙගුණයක්) වේ.මෙය ඉහල ගිය වෙළද පොලක සැදිමෙන් අනතුරැව හොද සව්මත් bearish marubozu candle වගේ සැදිමෙන් පෙන්නුම් කරන්නේ වෙළද පොල පහල යන තත්වයක් වේ.
03. Bearish Engulfing

Bearish Engulfing මෙය candle 2 කකින් සමන්විත වේ. මෙය ඉහළ ගිය වෙළද පොලක සැදිමෙන් ඉන් අනතුරැව මිළ පහළ යැමක් සිදුව්ය හැක. මෙහෙදි පලමුව සැදෙන bullish candle එකේ ශරීරය සම්පූර්ණයෙන්ම ගිල ගන්නා විශාල bearish candle එකක් විය යුතුය. එයින් ඇඟවෙන්නේ ගම්‍යතාව ගැනුම්කරුවන්ගෙන් විකුණුම්කරුවන් වෙත මාරු වන බවයි.
04. Bullish Engulfing

Bullish Engulfing මෙය candle 2 කකින් සමන්විත වේ. මෙය පහළ ගිය වෙළද පොලක සැදිමෙන් ඉන් අනතුරැව මිළ ඉහළ යැමක් සිදුව්ය හැක. මෙහෙදි පලමුව සැදෙන bearish candle එකේ ශරීරය සම්පූර්ණයෙන්ම ගිල ගන්නා විශාල bullish candle එකක් විය යුතුය. එයින් ඇඟවෙන්නේ ගම්‍යතාව විකුණුම්කරුවන්ගෙන් ගැනුම්කරුවන් වෙත මාරු වන බවයි..
05. Morning Star

Morning Star මෙය පහළ යන වෙළද පොලක සැදිමෙන් අනතුරැව මිළ ඉහළ යා හැකිය.මෙහිදි bearish candle එකක් සැදිමෙන් අනතුරැව ඉතා කුඩා candle එකක් සැදෙනවා ඉන් පසු ව්ශාල body එකක් තිබෙන candle එකක් සැදිමෙන් අනතුරැව [මෙය මුලින් සැදුන bearish candle එකට වඩා විශාල විය යුතුය] මෙය නිර්මාණ් ය වේ.
06. Evening Star

Evening Star මෙය ඉහළ යන වෙළද පොලක සැදිමෙන් අනතුරැව මිළ පහළ යා හැකිය.මෙහිදි bullish candle එකක් සැදිමෙන් අනතුරැව ඉතා කුඩා candle එකක් සැදෙනවා ඉන් පසු ව්ශාල body එකක් තිබෙන candle එකක් සැදිමෙන් අනතුරැව [මෙය මුලින් සැදුන bullish candle එකට වඩා විශාල විය යුතුය] මෙය නිර්මාණ් ය වේ.
07. Bullish Harami

Bullish Harami මෙය පහළ යන වෙළද පොලක සැදිමෙන් අනතුරැව මිළ ඉහළ යා හැකිය. මෙහෙදි bearish candle එක bullish candle එකෙන් අවර්නය ව් ඇත. රටාවෙන් ඇඟවෙන්නේ විකුණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, ගැනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
08. Bearish Harami

Bearish Harami මෙය ඉහළ යන වෙළද පොලක සැදිමෙන් අනතුරැව මිළ පහළ යා හැකිය. මෙහෙදි bullish candle එක bearish candle එකෙන් අවර්නය ව් ඇත. රටාවෙන් ඇඟවෙන්නේ ගැණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, විකුනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
09. Tweezer Tops

Tweezer Tops මෙය සැදෙන්නේ up trend එකකට පසු වේ. මෙහි මුල් candle එක bullish candle විය යුතු අතර දෙවනි candle එක bearish candle විය යුතුය. රටාවෙන් ඇඟවෙන්නේ ගැණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, විකුනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
10. Tweezer Bottoms

Tweezer Bottoms මෙය සැදෙන්නේ Down trend එකකට පසු වේ. මෙහි මුල් candle එක bearish candle විය යුතු අතර දෙවනි candle එක bullish candle විය යුතුය. රටාවෙන් ඇඟවෙන්නේ විකුණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, ගැනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
11. Three Inside Up

- Three Inside Up මෙය සැදෙන්නේ down trend එකකට පසු වේ. මෙහිදි මුලින් bearish candle එකක් ඇතිවිය යුතුය ඉන් පසු bullish candle එකක් ඇතිවිය යුතුය එය මුලින් සැදුනු bearish candle එකක ප්‍රමානයෙන් බාගයකට වඩා ව්ශාල එකක් විය යුතුය. ඉන් පසු ඇති වන bullish candle එක ඉවෙර විය යුතු වන්නේ මුලින් සැදුනු bearish candle එකට ඉහලින් විය යුතු වේ. . රටාවෙන් ඇඟවෙන්නේ විකුණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, ගැනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
12. Three Inside Down

Three Inside Down මෙය සැදෙන්නේ up trend එකකට පසු වේ. මෙහිදි මුලින් Bullish candle එකක් ඇතිවිය යුතුය ඉන් පසු Bearish candle එකක් ඇතිවිය යුතුය එය මුලින් සැදුනු bullish candle එකක ප්‍රමානයෙන් බාගයකට වඩා ව්ශාල එකක් විය යුතුය. ඉන් පසු ඇති වන bearish candle එක ඉවෙර විය යුතු වන්නේ මුලින් සැදුනු bullish candle එකට පහලින් විය යුතු වේ. . රටාවෙන් ඇඟවෙන්නේ ගැණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, විකුනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
13. Hanging man

Hanging man මෙය සැදෙන්නේ up trend එකකට පසු වේ. මෙම Hanging man candle එකේ body එකට වඩා විශාල wick දැක ගත හැකි වේ. Hanging man candle එක සැදිමෙන් අනතුරැව සක්තිමත් bearish candle එකක් සැදි එය hanging man candle එක පසු කර අවසන් විය යුතුය. රටාවෙන් ඇඟවෙන්නේ ගැණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, විකුනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
14. Upside tasuki gap

Upside tasuki gap මෙය සැදෙන්නේ up trend එකකට පසු වේ. මෙය candle තුනකින් යුත්ත වේ.මෙහිදි පලමුව bullish candle එකක් සැදිය යුතුය ඉන් පසු දෙවනුව market gap එකක් සමග නැවත bullish candle එකක් නිර්මාණය විය යුතුය.තුන් වනුව bearish candle එකක් සැදිය යුතු වේ,එය දෙවනුව සැදුනු bullish candle එකේ open එකට පහලින් close විය යුතු වේ. රටාවෙන් ඇඟවෙන්නේ විකුණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, ගැනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
15. Downside tasuki gap

Downside tasuki gap මෙය සැදෙන්නේ down trend එකකට පසු වේ. මෙය candle තුනකින් යුත්ත වේ.මෙහිදි පලමුව bearish candle එකක් සැදිය යුතුය ඉන් පසු දෙවනුව market gap එකක් සමග නැවත bearish candle එකක් නිර්මාණය විය යුතුය.තුන් වනුව bullish candle එකක් සැදිය යුතු වේ,එය දෙවනුව සැදුනු bearish candle එකේ open එකට පහලින් close විය යුතු වේ. රටාවෙන් ඇඟවෙන්නේ ගැණුම්කරුවන් පාලනය අහිමි වෙමින් පවතින බවත්, විකුනුම්කරුවන් පියවර ගැනීමට පටන් ගෙන ඇති බවත්ය.
16. Doji

Doji මෙහි candle වල body එකක් දැකගත නොහැකි වෙ. මෙය වෙළද පොල අවසාන කාලය සහ වෙළද පොල අරම්බක කාල සිමාවන් තුල දැකිය හැකි වේ.