
මුලින් ඔබට කිව යුතු දෙය වන්නේ අප ඔබට උගන්වන Divergence ඇද ඇති රැප සටහන් දෙස හොදින් බලන්න. ඒවා යේ level ඇද තිබෙන දිශාවන්[Indicator එකට ඉහලින් ද පහලින් ද යන වග] හොදින් බලන්න. Divergence බැලිම්ට indicator කිහිපයක් trades ලා විසින් යොදා ගනි.මේ වා නම්
- Relative strength index [RSI] indicator
- Moving Average Convergence Divergence [MACD] indicator
- Oscillator’s indicators
මෙමගින් බොහෝ trades ලා Divergence බැලිම්ට යොදා ගන්නේ Relative strength index [RSI] indicator එක වේ.අනෙකුත් indicator බාවිතාකිරිමේ වැරැද්දක් නොමැත. Divergence කොටස් 2ක් ඇත ඒවා මොනවාද කියා බලමු
- Regular Divergence
- Hidden Divergence
මේවා මොනවද කියා අපි පහලින් බලමු