
මෙම ගණිත ක්‍රමය පමනක් යොදාගෙන වෙළදාම් කර නොහැකිය.අනෙකුත් සාදක සමග මෙම ක්‍රමය උපයොගි කර ගැණිමෙන් වඪාත් හොද ප්‍රතිපල ලබාගත හැකි වේ.
මෙහි ඇති Level බාවිතා කිරිමෙන් අපට Trade එකකට Entry විම සහ Excite විම පැහැදිලිව හදුනාගත හැකි වෙ.
- Fibonacci Tool එකේ 0.61 වෙනි ව Level එක [Golden Pocket] ලෙස හැදින් වෙ.මෙම අගයට නැවත වෙළද පොල ඇවිත් නැවත වෙළදපොල Reversal එකක් ඇති විමට වැඩි ඉඩකඩක් ඇත එම නිසා මෙම නම යොදා ඇත.