
ව්ව්ඪ පුද්ගලයින් ව්සින් Support and Resistance යන්න අවසානයට[Line ,Zone ,Level, Area] ලෙස හදුන්වනු ලබයි.
සරලවම මෙම Support and Resistance Level සැදිමට හේතුව කුමක්ද යන්න බැලුවහොත් ඔබ අප දන්නා කරැන වන්නේ වෙළෙද පොල ඉහල සහ පහළ යාම සිදුවන්නේ එහි සිටින ගැණුම් කරැවන් සහ ව්කුණුම් කරැවන්ගෙ ප්‍රමානය මතය. වෙළද පොල ම්ල පහතට ගමන් කරන්න නොදි සමාන ස්තාන වලින් ගැණුම් කරැවන් ව්සින් ම්ල ඉහල දමනවාන්ම් එම ස්තාන වලින් Support Level සැදෙයි.
වෙළදපොලක මිල එකම අගයකින් ඉහල යන්න නොදි ව්කුණුම් කරැවන් ගෙ සහබාගි ව්මෙ බලපැම මත මිල පහල යැමෙන් Resistance Level නිර්මානය වෙ.