Technical Analysis හා Fundamental Analysis යනු මොනවාද කියා බලමු
Technical Analysis යනු වෙළඳුන් විසින් අතීත වෙළඳපල දත්ත පදනම් කරගෙන අනාගත මිල චලනයන් ඇගයීමට සහ පුරෝකථනය කිරීමට භාවිතා කරන ක්‍රමයකි.වැඩ් පුර සිටින්නෙ මෙවනි ක්‍රම උපයොගි කරගෙන Trade කරන අය වෙ.අපි ඔබ හට මෙම Web අඩවිය මගින් මෙවනි සාර්තක ක්‍රම ඉදිරියෙදි ඔබට ගෙන එනු ලබයි.
Fundamental Analysis යනු ලොක ආර්ඨික ය සහ දෙශපාලනික සාදක සහ එම රට තුල තිබෙන දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, පොලී අනුපාත, උද්ධමනය, විරැකියා අනුපාත, භූ දේශපාලනික සිදුවීම් මත පදනම්ව Market එකට සිදුවන බලපැම් වෙ.
ඔබට මෙවනි දත්ත ලබා ගැනිමට පහත සදහන් Web අඩවි මගින් ලාබා ගත හැකි වෙ.
https://www.investing.com/economic-calendar
Fomc News යනු කුමක්ද=FOMC (ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුව) යනු ෆෙඩරල් සංචිතයේ ප්‍රතිපත්ති තීරණ, විශේෂයෙන් පොලී අනුපාත වෙනස්කම් සහ FOMC රැස්වීම්වලින් පසුව නිකුත් කරන ලද ආර්ථික දැක්ම මත පදනම් වූ කරැනු මුල් කරගෙන වෙලද පොල චලනය ව්මයි.