- ඔබ sri lankawe විදියට මෙය සැදිය යුතු වෙ.(ඔබ ව්දෙස් ගතව සිටින පුද්ගලයකු වුවත් sri lanka විදියට Account එක සැදිය යුතු වෙ. ඔබට ගැටලුවක් ඇත්නම් අප ඉහත සදහන් කර Agent whatsapp මාර්ගයෙන් සම්බන්ද කර ගන්න.
- ඔබගෙ වයස 18 අඩුනම් ගෙදර හො ඔබ දන්නා 18 වැඩි පුද්ගලයකුගෙ තොරතුරු ලබා දි Account එක සදා ගන්න
- Deriv Account Trace වෙනවා කියා මතයක් යයි මෙය සම්පුර්න අසතය කතාවකි.මෙය මුදලට Course කර ඔවුන්ගේ student ලා loss වු විට ඔවුන් බෙරිමට කියන දෙයක් වෙ.[ලොකයෙ දැනට මිලියන ගානක් Deriv තුල trade කරයි.ඔවුන් සැම දෙනාටම Run වෙන්නේ එකම වෙළද පොලකි]
STEP 01
Sri lnaka විදියට Account එක හදා ගන්න තැනට යන්න මෙතන click කරන්න

(Deriv offers complex derivatives, such as options and contracts for difference (“CFDs”). These products may not be suitable for all clients, and trading them puts you at risk. Please make sure that you understand the following risks before trading Deriv products: a) you may lose some or all of the money you invest in the trade, b) if your trade involves currency conversion, exchange rates will affect your profit and loss. You should never trade with borrowed money or with money that you cannot afford to lose.
STEP 02
මෙතනට ඔබ ඔබගෙ email එක නිවරදිව ලබා දෙන්න.

STEP 03
ඔබ නිවරදිව ලබා දුන් ලිපිනයට Deriv මගින් තොරතුරැ යැව්ම සිදු කරයි.

STEP 04
ඉන් පසු ඔබගෙ email වෙත ගොස් inbox පරික්ශා කරන්න. deriv මගින් ලැබුනු පනිව්ඩයට ගොස් verify my email click කරන්න

STEP 05
Sri lanka යනුවෙන් තොරා next ලබා දෙන්න

STEP 06
මෙතනටත් Sri lanka යනුවෙන් තොරා next ලබා දෙන්න

STEP 07
මෙතනට සවිමත් මුර පදයක් ලබා දෙන්න[සව්මත් මුර පදයක් ලාබා දෙන තුරු ඉදිරියට යා නොහැකිය]

STEP 08
Complete my Profile ලබා දෙන්න.

STEP 09
Us dollar [usd] තොරන්න

STEP 10
Firtst name වෙත ඔබගෙ නමෙහි මුල් කොටසත් last name වෙත ඔබගෙ නමෙහි අවසාන කොටසත් ලබා දෙන්න
[උ. දා =ඔබගෙ නම බස්නායකගෙ කමල් ඉන්දික first name වෙත නමෙහි මුල් කැල්ල වන බස්නායක සහ Last name වෙත නමෙහි අවසාන කොටස වන ඉන්දික ලබා දෙන්න.
ඉන් පසු ඔබගෙ උපන් දිනය ලබා දි NEXT click කරන්න.

STEP 11
Sri lanaka selct කර ඔබගෙ දුරකතන අන්කය ලබා දෙන්න. ඉන් පසු income earning select කර next click කරන්න.

STEP 12
Unemployed select කර පහල රැපයෙ පරිදි tick එක දමා next click කරන්න

STEP 13
ඉන් පසු ඔබගෙ ලිපිනය සහ ලගම නගරය ලබා දි, ඔබගෙ පලාත තොරන්න. ඉන් පසුව ඔබගෙ zip code එක ලබා දෙන්න
[zip code එක ලබා ගන්නෙ google වෙත ගොස් ඔබගෙ ලගම නගරයෙ නම සදහන් කර zip code යනුවෙන් සදහන් කර search කරන්න [උ. දා badulla zip code]
ලබා දි next click කරන්න.

STEP 14
ඉන් පසු පහල රැපයෙ පරිදි Tick දමා create account ලබා දෙන්න.

STEP 15
Later ලබා දෙන්න

STEP 16
Open ලබා දෙන්න

STEP 17
මෙතනින් Demo account select කර ඔබට ඔනැ තරම් පුහුනු ව්ය හැක.
