01. Accumulators

මෙම Trading method එකෙන් සිදු වන්නෙ පහල රැපයෙ පෙන්වන පරිදි ඔබට Growth rate [මෙම ප්‍රමානයකින්] කැමති පරිදි සකසා ගත හැක.මෙය 1℅ තබා trade කරන්න එවිට අවදානම අඩු වෙ. සරලවම කිවහොත් මෙමගින් සිදු වන්නෙ ඔබ තොරාගත් අගය ඉදිරියෙදි එම පරාසය පසු නොකරන තාක්කල් ඔබට ජය හිමි වෙ. තවද ඔබ trade එකක් දැමු ව්ට ඔබට එයින් කැමති පරිදි ඉවත්ව යා හැක.මෙය ඉතා වාසි දායක දෙයක් වෙ. ඔබ මෙය ඔබට ලැබෙන Demo money වලින් හොදින් පුරුදු වන්න.

deriv තුල අපට forex crypto වලට අමතරව පහසුවෙන් කල හැකිtrading method
Please enter CoinGecko Free Api Key to get this plugin works.
Minimum 4 characters