Regular Divergence වලින් සිදුවන්නේ ඉහළ යන වෙළදපොළක් පහලට ගමන් කිරිම සහ පහළ යන වෙළදපොළක් ඉහළට ගමන් කිරිම වේ. මෙයින් සිදුවන්නේ වෙළදපොළ තුල reversal එකක් ඇතිවිමයි.
♦ පහළ යන වෙළද පොළක් ඉහලට ගමන් කිරිම[Bullish Divergence]

ඉහත රැප සටහන දෙස හොදින් බලන්න. එහි පෙනෙන ආකාරයට Bullish Divergence අදින්නේ candle chart තුල lower low [swing point] දෙක සම්බන්ද කරය.
[RSI] indicator තුල Higher Low [swing point] දෙක සම්බන්ද කරය.
මෙහෙදි ඔබට පෙනෙනවා ඇති candle chart තුල 2 වනි swing point එක පලවෙනි එකට වඩා පහලින් තිබෙනවා.නමුත් [RSI] indicator තුල 2 වනි swing point එක පලවෙනි එකට වඩා ඉහලින් තිබෙනවා මෙවනි අව්ස්තා තුල Bullish Divergence හට ගනු ලබයි.
♦ ඉහළ යන වෙළද පොළක් පහලට ගමන් කිරිම[Bearish Divergence]

ඉහත රැප සටහන දෙස හොදින් බලන්න. එහි පෙනෙන ආකාරයට Bearish Divergence අදින්නේ candle chart තුල Higher high [swing point] දෙක සම්බන්ද කරය.
RSI] indicator තුල Lower high [swing point] දෙක සම්බන්ද කරය.
මෙහෙදි ඔබට පෙනෙනවා ඇති candle chart තුල 2 වනි swing point එක පලවෙනි එකට වඩා ඉහලින් තිබෙනවා.නමුත් [RSI] indicator තුල 2 වනි swing point එක පලවෙනි එකට වඩා පහලින් තිබෙනවා මෙවනි අව්ස්තා තුල Bearish Divergence හට ගනු ලබයි.