(i) Deriv trade click කර smart trade යන්න

(ii) Market ගොස් Derived (Synthetics] තොරා volatility 100 select කරන්න

(iii) ඉන් පසු පහල රැපයට සමාන පරිදි setting හදා ගන්න.

ඔබ මෙතනට ආ පසු නැවත Account log විම සිදු කල යුතු වෙ. දකුනු පස ඊහල තිබෙන login click කර ඔබ Account එක සැදිමෙදි ලබා දුන් email .password ලබා දි logging වන්න
Matches/Differs මගින් සිදු වන්නෙ ඔබ තොරාගනු ලබන අන්කය last digit prediction ඉලගට පැමිනෙවි සහ නොපැම්නෙවි යන්න මත trade කිරිමයි. මෙහෙදි ඔබ Differs යන්න trade කරනවානම් අවදානම අඩු වෙයි.