

[OB] එකක් නිර්මාණය කරන්නේ ඉහළ යන වෙළදපොලක් තුල නම් එම buy trend එක අරම්බක වෙන candle එකට පසු පසින් තිබෙන candle එක අවර්ණය කරමින් zone එක අදිනු ලබයි.එමෙන්ම පහළ යන වෙළදපොලක් තුල නම් එම sell trend එක අරම්බක වෙන candle එකට පසු පසින් තිබෙන candle එක අවර්ණය කරමින් zone එක අදිනු ලබයි. ඉහත රැප සටහන් හොදින් බලන්න.
නිවරදි [OB] එකක් හදුනා ගැනිමේ ලක්ෂන මොනවාද කියා බලමු
- Liquidity ගත්ත candle එකක් තිබිය යුතුය
- B o s අවස්තාවක් නිර්මාණය විය යුතුය
- Imbalance සැදි තිබිය යුතු වේ.
- නැවත වෙළදපොල [OB] එකෙන් 50℅ සම්පුර්ණ කර පසු [OB] එක සම්පුර්ණ වු ලෙස සැලකේ.
♦ [ O B ]Refine


Order block එකක් refine කරනවා යනු උදා හර්ණයක් ලෙස ගතහොත් ඉහත රැප සටහන බලන්න එය කලින් ඇද ඇත්තේ 1 hour chart pram තුලය ඉන් පසු එය පහළ time pram තුලට ගොස් එහි නැවත Order block එකක් නිර්මාණය කිරිමයි. මෙමගින් trade එකක තබන stop loss අගය තවත් කුඩා කර ගත හැකි වේ.එමගින් හොද RR තබාගත හැකි වේ.