
ඉහත රැපයෙන් පෙනෙන්නෙ වෙළද පොළක Downtrend එකක් ඇදපු අවස්තාවකි.පහල රැපයෙන් එහි ඇති කොටස් මොනවාද කියා තව දුරටත් බලමු.

සරලවම කිවහොත් Downtrend එකක් යනු low Higher කිහිපයක් සම්බන්ද වන පරිදි යා කරන රෙකාවකි.
- මෙහි වෙළදපොල පහල යන නිසා ඉහල point එක Lower high [LH] ලෙසත් පහල point එක Lower lower [LL] ලෙස හදුන්වනු ලබයි.
- වෙළදපොල Downtrend ලෙස යන විට එහි ඉහළට එන කොටස [Pullback] ලෙසත් නැවත වෙළද පොල Downtrend එකට යන අවස්තාව [Impulse] ලෙස හදුන්වනු ලබයි.
- මෙය ඔබට Line එකක් සහ Zone එකක් ලෙසද නිර්මාණ්‍ය කර ගත හැක.