- Level 1= 0.23 මෙම Level එකට පැමින වෙළද පොල Reversal එකක් වුහොත් එය [Super Shadow Retracement] ලෙස හැදින් වේ.
- Level 2= 0.38 මෙම Level එකට පැමින වෙළද පොල Reversal එකක් වුහොත් එය [Shadow Retracement] ලෙස හැදින් වේ.
- Level 3= 0.5 මෙම Fibonacci අංකයක් නොව නමුත් බොහෝ වෙළදුන් මෙය බාවිතා කරයි.
- Level 4= 0.61 මෙම Level [Golden Pocket] එකට පැමින වෙළද පොල Reversal එකක් වුහොත් එය [Moderate Retracement] ලෙස හැදින් වේ.
- Level 5= 0.78 මෙම Level එකට පැමින වෙළද පොල Reversal එකක් වුහොත් එය [Deep less Retracement] ලෙස හැදින් වේ.