
ඉහත රැපයේ දෙස හොදින් බලන්න එකම මිල පරාසයක් තුල වෙළද පොල මිල Reversal එකක් සැදි නැවතත් මිල පහල යන ස්තාන Resistance Level එකක් ලෙස හදුන්වනු ලැබිය හැක.
මෙම අවස්තාවන් වලදි ඔබ Sell Trade එකක් ගන්නෙනම්, ඔබගේ Stop Loss අගය Resistance Level එකට ඉලින් දැමිය යුතුය. ඔබගේ Take Profit එක අසන්නව ඇති Support Level එක ලග තැබ්ය යුතුය.