
ඉහත රැපයෙන් පෙනෙන්නෙ වෙළද පොළක uptrend එකක් ඇදපු අවස්තාවකි.පහල රැපයෙන් එහි ඇති කොටස් මොනවාද කියා තව දුරටත් බලමු.

සරලවම කිවහොත් uptrend එකක් යනු Higher low කිහිපයක් සම්බන්ද වන පරිදි යා කරන රෙකාවකි.
- මෙහි වෙළදපොල ඉහල යන නිසා ඉහල point එක Higher high [HH] ලෙසත් පහල point එක Higher lower [HL] ලෙස හදුන්වනු ලබයි.
- වෙළදපොල uptrend ලෙස යන විට එහි පහළට එන කොටස [Pullback] ලෙසත් නැවත වෙළද පොල Uptrend එකට යන අවස්තාව [Impulse] ලෙස හදුන්වනු ලබයි.
- මෙය ඔබට Line එකක් සහ Zone එකක් ලෙසද නිර්මාණ්‍ය කර ගත හැක.